Tag: india

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

ආසියානු කුසලානයේ පෙරමුණ ශ්‍රී ලංකාවට

2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ සුපිරි 4 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා. ඒ අනුව ශ්‍රී...

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (06)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (06) පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසන්නේ කණ්ඩායම තරගය සඳහා...

ඇඟිලි සලකුණු සැත්කම් ජාවාරමක් හෙළිවෙයි

රැකියා අපේක්ෂකයින් කුවේටයට ගෙන ඒම සඳහා ඇඟිලි සලකුණු වෙනස් කිරීමේ සැත්කම් සිදු කළ ජාවාරමක් ඉන්දියාවේ තෙලන්ගානා පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා. එහිදී නව කුවේට්...

NDTV බහුතර කොටස් ප්‍රමාණයක් අදානි සමාගමට

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානී විසින් ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා. එම කොටස් ගණුදෙනුවෙන් පසුව...

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාව බලා පිටත්ව යාටම නියමිත බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා සිය සෙබළුන් කණ්ඩායමක්...

2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2026 වසරේදී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා. ඒ අනුව එම වසරේ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය, ශ්‍රී...

සමුද්‍ර නිරීක්‍ෂණ ගුවන් යානය නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදෙයි

ඉන්දියාවේ ඩෝනියර් 228 ගුවන් යානය ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර දීම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදුවුණා. ඩොනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානය ජනාධිපතිවරයාට භාර දෙනු...

”චීන නෞකාවෙන් ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම්” – ඉන්දීය මධ්‍යම රජය

ශ්‍රී ලංකාව අධි තාක්‍ෂණික චීන Yuang Wang 5 පර්යේෂණ නෞකාවකට තම මුහුදු තීරයේ නැව්ගත කිරීමට ඉඩ දීමෙන් පසුව ඇතිවිය හැකි ඕනෑ ම ආකාරයක අභියෝගයකට...

සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාවෙන් අද (15) මෙරටට

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරික්ෂණ ගුවන් යානයක් අද (15) දිනයේ මෙරටට ලබාදීමට නියමිතව තිබෙනවා. ඒ අදට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයට සමගාමීවයි. ඉන්දීය...

”වැදගත් වන්නේ මුදල් නෙවෙයි යුක්තියයි” – තුන්ග්නාත් චතුර්වේදී

දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකකට රුපියල් 20 ක් වැඩිපුර අය කිරීමට එරෙහිව පැවරූ නඩුවකින් වසර 22 කට පසු ජය ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා. තුන්ග්නාත්...

ඉන්දියාවේ නව SSLV රොකට් යානාව පළමු දියත් කිරීමේදීම අසාර්ථක වෙයි

ඉන්දීය අභ්‍යාවකාශ පර්‍යේෂණ සංවිධානය හෙවත් ISRO මගින් ක්‍රියාත්මක SSLV (කුඩා චන්ද්‍රිකා ගුවන්ගත කරන යානා) ව්‍යාපෘතිය යටතේ පළමු චන්ද්‍රිකාව පසුගියදා (06) ගුවන් ගත කරනු ලැබුවා. ඒ...

ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්?

‘වඳුරු උණ’ (monkypox) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මියගිය එම තරුණයා සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර...

Recent articles

spot_img