Tag: A5 News Sri Lanka

විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

විදුලි පාරිභෝගිකයින් හට තම මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා. තම නිල වෙබ් අඩවියට පිවිස විද්‍යුත් බිල්පත් සේවාව...

”මෙම අර්බුදයෙන් නැගීසිටීමට හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් කටයුතු කරන්න” – මහ බැංකුව

වත්මන් ආර්ථික දුෂ්කරතා හා පීඩාවන් ජයගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව ප්‍රකාශ කර සිටිනවා. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ...

IMF සාකච්ජාවල ප්‍රගතිය පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ජාවල ප්‍රගතිය ගැන මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන් සමග එක්ව ණයහිමියන්...

”හෙට (01) සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි” – බලශක්ති අමාත්‍යාංශය

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව...

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත්‍ර භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන 07 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ...

ගෝල්ෆේස් වෙරළේ නාඳුනන මළ සිරුරක්

ගාලු මුවදොර මුහුදු වෙරළේ තිබී පිරිමි පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කොටුව පොලීසිය සඳහන් කළේ, ඔහුගේ අන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

පැතුම් කර්නර් රිමාන්ඩ් කිරීමට නියෝග

සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් පැතුම් කර්නර්, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ...

‘ලංකාවට මූල්‍ය පහසුකම් දෙන්නේ නෑ’ – ලෝක බැංකුව

මෙරට දරුණු ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජනතාවට එහි බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරනවා යැයි ලෝක බැංකුව කියනවා. “මේ වන විට මෙම අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර්...

පොදු පාසල් බස් රථ සේවාව අගෝස්තු 1 වනදා ඇරඹේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. ජාතික ගමනාගමන...

නිල කොඩිය ඇඳට එලපු කෙනා අත්අඩංගුවට

මහජන විරෝධතා අතරතුර ජනාධිපති නිල කොඩිය රැගෙන ගොස් ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජුලි...

”කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට යවනවා” – සරත් වීරසේකර

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන...

පැතුම් කර්නර් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරීකයෙකු වූ පැතුම් කර්නර් අද (28) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ...

Recent articles

spot_img