News

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

මධ්‍ය කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ, කාසල්රී, මාවුස්සාකැලේ, ලක්ෂපාන ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු මේ වනවිට විවෘත කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ...

වැඩි මිලට හොර පාරේ යන්න ගිය ඩීසල් බවුසරයක් සමඟ පුද්ගලයින් 04ක් අත්අඩංගුවට

ඩීසල් ලීටර් 6,600ක බවුසරයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කරන්නේ ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් මෙම වැටලීම සිදුකළ බවයි. ඩීසල් තොගය...

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය දෙදෙනෙකු අතුරුදහන්

22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා මෙරටින් පිටත්වගිය කණ්ඩායමේ දෙදෙනෙකු අතුරුදන්වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජූඩෝ ක්‍රීඩිකාවක් හා ජූඩෝ කණ්ඩායම් කළමණාකරුවෙක් එලෙස...

”සර්ව පාක්ෂික රජයක් පිළිබඳ ජනතාව දැඩි විශ්වාසයකින් බලා සිටිනවා” – ජනපති

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත්තේ සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික...

ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතුව සිටින ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. සිය නීතිඥවරුන් මගින්...

අධිවේයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ අධිවේගී මාර්ග භාවිතාකරන රියදුරන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු...

මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ කැඳවයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබෙනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ එළඹෙන සඳුදා පෙරවරු 10.00ට...

ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනයේදී තීරුබදු සහන

දේශීය ඇඟලුම් නිෂ්පාදකයින්ට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරුබදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන්...

”රට හදන්න මහින්දගේ අත්දැකීම් ඕනේ” – මහින්ද අමරවීර

රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ජනාධිපති රටේ...

රාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමි වී තිබෙනවා. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන්...

”දිළිඳු දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් දෙනවා” – අධ්‍යාපන ඇමති

දිළිඳු දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් ලබාදීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර සිටියේ මහ බැංකුව මගින් මුදල් වෙන්කර ගැනීමට...

”ආණ්ඩුව විසින් රටේ තෙල් හිඟයට හේතුව ත්‍රීවීල් කියලා මතයක් හැදුවා” – සුදිල් ජයරුක්

ඉන්ධන ලබා දීම සඳහා හඳුන්වා දී ඇති QR ක‍්‍රමවේදය අසාර්ථක බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. එහෙත් ත‍්‍රිරෝද රථයකට සතියකට...

Recent articles