Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
”පිටි මිල වැඩිවෙන්න හේතුවක් නෑ” – වෙළඳ ඇමති
News
September 5, 2022
තිරිඟු පිටි මිල ඉහළ යාමට කිසිඳු හේතුවක් නැතැයි වෙළඳ හා පාරිභෝගික සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටිනවා. එබැවින් තිරිඟු පිටි පැවති මිලටම අලෙවි විය යුතු...
”අපි මුදලට විකිණෙන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස
News
September 5, 2022
පවතින ආණ්ඩුව රාජපක්ෂවරුන් යලිත් මෙරට දේශපාලනයට ගෙන ඒම සඳහා උත්සහ දරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා කියන්නේ රටේ සමස්ත ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින්...
”ගෑස් අඩු වුණාට කෑම අඩුකරන්න බෑ” – ආපනශාලා හිමියන්ගේ සංගමය
News
September 5, 2022
ගෑස් මිල අද (05) සිට යළි අඩු කළද ආහාරවල මිල ගණන් පහත හෙළීමට නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් පෙන්වා දෙන්නේ...
දුරකථන සේවා ගාස්තු ඉහලට
News
September 5, 2022
දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් දෙන ඇති තීරණය අද (05) සිට ක්‍රියාත්මක වන බව ඔවුන්...
කොත්තුව ගණන් උස්සයි
News
September 5, 2022
පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් අදාළ ව්‍යාපාරිකයින් විසින් මේ වනවිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා...
පෝර්ට් සිටි ඉඩම්වලට කවුරුවත් නෑ
News
September 5, 2022
කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස් විදේශ ආයෝජකයන් සඳහා වෙන් කර ඇතත් මෙතෙක් ආයෝජකයන් විසින් ලබාගෙන ඇත්තේ ඉන් බිම් කොටස් හයක් පමණක් බවයි කියන්නේ. වරාය...
”තෙල් තියෙනවා බෙදන්න විදිහක් නෑ” – ටැංකි රථ හිමියන්ගේ සංගමය
News
September 4, 2022
ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදයේ පවතින ප්‍රමාදයක් හේතුවෙන් ඇතිවූ ඉන්ධන බෙදා හැරීමේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වී ඇති බව ලංකා ඛනිජ තෙල්...
මියන්මාරයෙන් හාල්
News
September 4, 2022
මියන්මාරය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 1,000 ක් පරිත්‍යාග කර තිබෙනවා. යැන්ගොන් නගරයේ වාණිජ වරායකදී එම ද්‍රව්‍ය පරිත්‍යාගය සිදු කෙරුණු බව සඳහන්. ශ්‍රී ලංකාව...
පැරිස් සමාජයෙන් ශ්‍රී ලංකාවට නිවේදනයක්
News
September 4, 2022
ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයෝ (Paris Club Members) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ...
රජය වී තොග බැංකුවට උකස් කරයි
News
September 4, 2022
ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට රජය තම සන්තකයේ ඇති වී තොග රජයේ බැංකුවලට උකස් කිරීමට තීරණය කර තිබෙනවා. වී අලෙවි මණ්ඩලය මීට...
”හැම පවුලක්ම ලක්ෂ 58ක් ණයයි” – මහාචාර්ය වසන්ත අතුකෝරළ
News
September 4, 2022
රටේ පවතින උද්ධමනකාරීත්වය නිසා සෑම පවුලක්ම මේ වසරේ මැයි මාසය වනවිට රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන...
මහ බැංකු අධිපති ලේ වැගිරීමක් ගැන අනතුරු අඟවයි
News
September 4, 2022
දුප්පත් අඩු ආදායම්ලාභීන් ජීවත් වීමට නොහැකිව පාරට බැස්සොත් ඒක ලේ වැගිරීමෙන් කෙළවර වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත්...
1
...
20
21
22
...
204
Page 21 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website