”ගෑස් අඩු වුණාට කෑම අඩුකරන්න බෑ” – ආපනශාලා හිමියන්ගේ සංගමය

ගෑස් මිල අද (05) සිට යළි අඩු කළද ආහාරවල මිල ගණන් පහත හෙළීමට නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් පෙන්වා දෙන්නේ නගරයේ භාණ්ඩ මිල අඩු වුවද එම වාසිය නගරයෙන් පිට පළාත්වල පිරිසට හිම නොවන බවයි.

ඒ අනුව එම වාසිය ගම් වෙත ලබාදීමේ යාන්ත්‍රනයක් සැකසිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles