Foreign News

ශ්‍රී ලාංකික සරණාගතයන් හේතුවෙන් තමිල්නාඩු වෙරළ ආරක්ෂාව තර කෙරේ

ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළ ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර...

“රුසියාවට එරෙහිව වීථි බසින්න” – යුක්රේනය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

රුසියාව විසින් යුක්රේනය තුළ හමුදා මෙහෙයුමක් ආරම්භ කර අද (24) ට මාසයක කාලයක් සම්පූර්ණ වනවා. ඒ අනුව මේවනවිටත් යුක්රේනයේ නගර රැසක ගැටුම් ක්‍රියාත්මක වන අතර...

බෙලරුස් හමුදාව යුක්‍රේනයට එරෙහිව සටන් කිරීම ප්‍රතික්ෂේප කරයි

යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් හා ඇතැම් අණ...

පුද්ගලයින් 133 දෙනෙකු ගමන්ගත් චීන ගුවන් යානයක් කඩා වැටේ

චීන නැගෙනහිර ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක් Guangxi ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙහි පුද්ගලයින් 133 දෙනෙකු ගමන් කර...

“මරිපෝල් නගරය තුළ රුසියාව යුද අපරාධ සිදුකර තිබෙනවා” – යුක්රේන ජනපති

යුක්රේනයේ මරිපෝල් නගරය තුළ රුසියානු හමුදාව හා යුක්රේන හමුදාව අතර මේවනවිට දරුණු ගැටුම් ක්‍රියාත්මකවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ රුසියානු...

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ඊසානදිග ජපානයේ මැග්නිටියුඩ් 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,...

පුටින්ගෙන් ඇමරිකානු ජනාධිපතිට සම්බාධක

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කරනවා. අදාළ දහතුන් දෙනාගේ නම්...

ඇමරිකාව චීනයට අනතුරු අඟවයි

රුසියන් - යුක්රේන යුද්ධය හමුවේ රුසියාව විසින් පසුගියදා හමුදා උපකරණ අවශ්‍ය යැයි චීනයේ සහාය ඉල්ලා ඇති තිබෙනවා. කෙසේ වුවද ඇමරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව්...

රුසියාව චීනයෙන් යුද ආධාර ඉල්ලයි

මේ වන විට යුක්රේනයට එරෙහිව යුද්ධයකට අවතීර්ණ වී සිටින රුසියාව, චීනයෙන් ආයුධ හා යුද ආධාර ඉල්ලා ඇති බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු නිලධාරීන් මේ බව ප්‍රකාශ...

දකුණු කොරියාවට නව ජනාධිපතිවරයෙක්

දකුණු කොරියානු ජනාධිපතිවරණය පසුගියදා පැවැත්වුණු අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකුණු කොන්වර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ යූන් සුක් යියොල් එයින් ජයග්‍රහණය කර...

“යුක්රේන ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව පසුබසිනවා” – ඇමරිකානු බුද්ධි අංශ

යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසනවා. ඇමරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය...

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය රුසියාවෙන් ඉන්ධන හා ගෑස් ආනයනය කිරීම තහනම් කරයි

රුසියාවෙන් ඉන්ධන, ගෑස් හා ගල්අඟුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව රුසියානු තෙල් තවදුරටත් ඇමරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවත් පුටින්ට වඩා...

Recent articles