පුද්ගලයින් 133 දෙනෙකු ගමන්ගත් චීන ගුවන් යානයක් කඩා වැටේ

චීන නැගෙනහිර ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක් Guangxi ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහි පුද්ගලයින් 133 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් මුදා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කරමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

චීන මාධ්‍ය වැඩිදුරත් වාර්තා කරන්නේ ගුවන් යානය Kunming සිට Guanghzou වෙත ගමන් කරමින් තිබූ බවයි.

POPULAR

Recent articles