Foreign News

ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා එවීම සම්බන්ධයෙන් පළවන වාර්තා ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ...

රුසියානු දේශපාලනඥයින්ට ඔස්ට්‍රේලියාවෙන් සම්බාධක

ඔස්ට්‍රේලියාව රුසියානු දේශපාලනඥයන් 76 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනයේ ප්‍රදේශවල ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශයන්හි රුසියානු නායකත්වයෙන් යුත් සංවිධානවල නිලධාරීන් 34...

“රුසියානු ජනාධිපතිට පිළිකාවක්” – ඇමරිකාව කියයි

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරනවා. සැත්කමට ලක් වන බැවින් ජනාධිපති පුටින් සිය...

බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට ඩො. මිලියන 400ක යුද ආධාර

යුක්රේනයට ඩොලර් මිලියන 400 කට ආසන්න යුද ආධාර ලබා දීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ බව ප්‍රකාශ...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් යුක්‍රේනයට

රුසියාවේ මොස්කව් නුවර සංචාරයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් යුක්‍රේනයට ගොස් තිබෙනවා. රුසියානු සංචාරයේදී තමා යුක්‍රේන අර්බුදය පිළිබඳව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා...

යුක්‍රේනයේ මරියපෝල් නාවික හමුදා අණදෙන නිලධාරීයාගෙන් ලෝක නායකයින්ට ආයාචනයක්

යුක්‍රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්යන, ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ රුසියාව යටත් වීම සඳහා ලබාදුන් කාල සීමාව යුක්‍රේන හමුදාව කිසිදු...

පාකිස්තානයේ අගමැති විශ්වාසභංගයෙන් ගෙදර යයි

පකිස්ථාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව සිය අසුන අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් වනවා. ඒ ඊයේ (09)...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො.මි. 100ක අවි

යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමින් යුත් අවි ලබා දීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. මේ බව තහවුරු කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් නිවේදනයක්...

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දුන් MQM පක්ෂය විශ්වාසභංගයේදී විපක්ෂයට සහය දීමට තීරණය කිරීමත් සමග ආණ්ඩුවට බහුතරය අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පකිස්ථාන...

පකිස්ථාන අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බූදයකට ඇද...

රැවුල නැතිනම් ඇෆ්ගනිස්තාන රජයේ සේවකයන් සේවයෙන් නෙරපයි

මුහුණ පුරා රුවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබෙනවා. ෂරියා නීතිය අනුව, මුහුණ පුරා රුවුල වවා තිබිය යුතු...

“රුසියාවට ජය ගන්න බැහැ” – ඇමරිකානු ජනපති

රුසියාවට, යුක්‍රේන යුද්ධය ජයගත නොහැකි බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. පෝලන්තයේ දෙදින සංචාරය අවසානයේ ඇමරිකානු ජනාධිපති සඳහන් කළේ, විලැද්මීර් පුටින්ට බලයේ රැඳී සිටිය නොහැකි...

Recent articles