බිත්තර මැරයන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට

ජාතික ජන බලවේගයේ ගම්පහ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ මැර පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ පොලිස්පතිවරයා, බස්නාහිරපළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පස්දෙනෙකු වගඋත්තරකරුවන් කරමින්. අද (17) දින දහවල් නීතිඥ සුනිල් වටගල, මහින්ද ජයසිංහගේ සහභාගීත්වයෙන් මෙම පෙත්සම මානව හිමිකම් කොමිසමට භාරදෙනු ලැබුවා.

POPULAR

Recent articles