“ගෑස් තොග නෑ, පෝලිම්වල ඉන්න එපා” – ලිට්‍රෝ සමාගම

ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගෑස් සැපයීම නොවන බවත් ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැදී නොසිටින ලෙසත් ලිට්‍රෝ ගෑස් සමගාම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද (03) දිනයේදී ගෑස් සිල්න්ඩර 16 000 ක් නිකුත් කිරීමෙන් පසුව නැවත ගෑස් නෞකාවක් පැමිණි පසු බෙදාහැරීම ආරම්භ කරන බවත් බොහෝ විට ලබන අඟහරුවාදායින් පසුව ගෑස් බෙදාහැරිය හැකි බවට විශ්වාස කරන බවත් ලිට්‍රෝ සමාගම පවසනවා.

POPULAR

Recent articles