මහ බැංකුවෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ට ආයාචනයක්

විදේශ මුදල් විධිමත් මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට එවීමෙන් තවදුරටත් සහයෝගය ලබාදෙන ලෙස විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයින්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටිනවා.

මහ බැංකුව සඳහන් කරන්නේ එලෙස එවන විදේශ මුදල් හරහා මෙරට තුළ ඉන්ධන, ගෑස්, ඖෂධ හා ආහාර වැනි දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය ගණුදෙනු අඛණ්ඩව සිදුකරගෙන යාමට උපකාරී වන බවයි.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles