තුර්කිය නම වෙනස් කරයි

ඉංග්‍රීසි භාෂාවෙන් ටර්කි (Turkey) ලෙස හඳුන්වනු ලැබූ තුර්කිය සිය නම වෙනස් කර තිබෙනවා.

ඒ අනුව තුර්කිය ඉදිරියේදී හඳුන්වනු ලබන්නේ තුර්කියේ (Türkiye) ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට රජය විසින් සිය නම වෙනස් කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියකින් දැනුම්දී තිබූ අතර එය පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර සිටිනවා.

POPULAR

Recent articles