Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
යුපුන්ට ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ මීටර් 100 තරගයේ 05 වන තැන
Sport
June 17, 2022
නොර්වේ ඔස්ලෝ නුවර පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව අද (17) දිනයේ පැවැත්වුණා. තප්පර 10.06ක කාලයක් සටහන් කරමින් මෙම ඉසව්ව සඳහා...
“විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20කට පවත්වාගෙන යනවා” – විදුලිබල ඇමති
News
June 17, 2022
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ "යුනිට් - 02" කොටස අලුත්වැඩියා කටයුතු හේතුවෙන් දින 80ක කාලයක් සඳහා ඊයේ (16) මධ්‍යම රාත්‍රී සිට අක්‍රීය කිරීමට කටයුතු කරනු...
“මෝල් හිමියන් හා මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි නව නීති සම්පාදනය කරනවා” – අගමැති
News
June 16, 2022
සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති...
සිකුරාදා නිවාඩුවට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි
News
June 16, 2022
ඉන්ධන අර්බුදය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාස 3 ක...
ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා මාර්ග සිතියමක්
News
June 16, 2022
පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේ දී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසනවා. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රී...
සිලෝන් බිස්කට් නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි
News
June 16, 2022
දේශීය සන්නාමයක් ජාත්‍යන්තරය කරා රැගෙන ගිය මෙරට විශිෂ්ඨ ව්‍යවසායකයකු මෙන්ම සිලෝන් බිස්කට් (මන්චි) සමාගමේ නිර්මාතෘවරයා සහ එහි හිටපු සභාපතිවරයා වූ මිනේක පී. වික්‍රමසිංහ අභාවප්‍රාප්ත...
දුම්රියේ පාඩුව දිනකට කෝටි දෙකහමාරක්
News
June 16, 2022
ඉන්ධන වියදම සිවුගුණකින් ඉහළ යෑම නිසා දුම්රිය දෙපාර්තුමේන්තුවේ දෛනිකව පාඩුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ ගොස් ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. ඉන්ධන විදයම...
ලිට්‍රෝ ගෑස් කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමට
News
June 16, 2022
ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව වැඩි මිල ඉදිරිපත් කළත් ශ්‍රී ලංකාවට වාසිදායක ඕමාන සමාගමට දීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති...
“රාජ්‍ය අංශයේ ඉදිකිරීම් වලින් 95%ක් නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරයි” – ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති
News
June 16, 2022
සමස්තයක් ලෙස ගතහොත් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති වලින් 95%ක් පටන් ගෙන ඇත්තේ නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු...
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින තරගය අද (16)
Sport
June 16, 2022
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) පැවැත්වෙනවා. තරගාවලියේ පළමු තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා...
ඉන්ධන පෝලිමක තවත් මරණයක්
News
June 16, 2022
පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලීමේ සිටි පුද්ගලයෙකු හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා සිය පුත්‍රයා සමග ත්‍රිරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලීමේ රැඳී...
මහනුවර දළදා පෙරහැර මංගල්‍යය අගෝස්තු 02 වනදා සිට
Art & Culture
June 15, 2022
මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර අගෝස්තු 02 වනදා ආරම්භ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා. ඒ අනුව, ඇසළ මංගල්‍යයේ...
1
...
78
79
80
...
155
Page 79 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website