මහනුවර දළදා පෙරහැර මංගල්‍යය අගෝස්තු 02 වනදා සිට

මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර අගෝස්තු 02 වනදා ආරම්භ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ඒ අනුව, ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 07 වනදා ආරම්භ වන අතර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිතයි.

අනතුරුව 12 වනදා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍ය අවසන් කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

More from author

ශ්‍රී ලාංකික ලේඛිකාවකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකික ලේඛිකාවක් වන අමන්දා ජයතිස්ස ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා. ඇය විසින් රචනා කරන ලද "My...

විල්සන් කරු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 79 වන වියේ පසූ වූවා. සටන් නළුවෙක්...

රාමසාන් දිනය අදයි (03)

රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය අදට (03) යෙදී තිබෙනවා. සමස්ත ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් මාසයක් පුරා උපවාස සීලය...

ඔස්කාර් වේදිකාවේ කම්මුල් පහර

94 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණා. මෙහිදී 2021 වසරේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...