”බස් ගාස්තු සංශෝධනයට කටයුතු කරමින් සිටිනවා” – ජාතික ගමනාගමන කොමිසම

ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට මෙය වන විට කටයුතු කරමින් සිටින බව ජාතික ගමනාගමන කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආචාර්ය තිලාන් මිරැන්ඩා පවසනවා.

ඉන්ධන මිල සුළු පහත යාම හේතුවෙන් 2% කට ආසන්න ප්‍රමාණයකින් බස් ගාස්තුව පහළ යනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

POPULAR

Recent articles