Tag: Ranil Wikramasinghe

රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරයි

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය...

ඩලස්, රනිල් හා අනුර හෙට (20) ජනපති සටනට

මීට් සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව පළමු නාමයෝජනාව ලෙස විපක්ෂ නායකවරයා විසින් ඩලස් අලහප්පෙරුමගේ නම...

”ශ්‍රී ලංකාව බංකොලොත්” – රනිල් වික්‍රමසිංහ

වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ පසුගිය ආණ්ඩුව මූල්‍ය අර්බුදය පිළිබඳ සත්‍ය කරුණු වසන් කරමින් සිටි බවයි. “හිටපු නායක ගෝඨාභය රාජපක්ෂගේ රජය සත්‍යය ප්‍රකාශ කළේ නැහැ....

”හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්න” – නීතිඥ සංගමය

ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා...

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අද (18) සිට දිවයින පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇති බලතල අනුව මහජන...

“රනිල්ට සහය දෙනවා” – පොදුජන පෙරමුණ

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන...

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ මෙරට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දී තිබෙනවා. 1949 මාර්තු මස 24 වෙනිදා උපන් රනිල් වික්‍රමසිංහ 1970 දශකයේ...

”ජනපති සිය ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා” – කතානායක

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ, ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ...

”කතානායකවරයාට රට භාරදෙන්න” – ස්වාධීන පක්ෂ එකමුතුව

වහාම ධුරයෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන මෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා...

ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරයි

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම ධූරයේ කටයුතු හා රාජකාරී ආවරණය කිරීම සඳහා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ බව ජනාධිපතිවරයා තමාට...

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමට අගමැතිගෙන් ආරක්ෂක අංශවලට නියෝග

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා ඇති අතර ඒ සමඟම මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවා තිබෙනවා. ඔහු විසින් මේ...

“කලහකාරීන් අත්අඩංගුවට ගන්න” – අගමැති

කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබෙනවා. එමෙන්ම කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්නනා ලෙස එම නියෝගයේ සඳහන් වනවා.

Recent articles

spot_img