Tag: Ranil Wikramasinghe

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

ජනපති උමංදාවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (02) දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය වෙත ගෝ තිබුණා. ඒ එහි වැඩපිළිවෙළ දැකබලාගැනිම සඳහා බවයි කියන්නේ. උමන්දාව විශ්ව ගම්මානය සංකල්පය ට...

අධි ආරක්ෂාව බලරහිත කෙරේ

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය බලරහිත කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය රහස් පනත...

”අපිට පුළුවන්ද රෙද්දක් ඇඳගෙන ඒකට යන්න” – හේෂා විතානගේ

තමන්ට ආරාධනා කළ පළියට තමන් කිසිවෙක් රනිල් වික්‍රමසිංහගේ ජාතික සභාවට යා යුතු නැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා. ඊයේ (29) පැවති ජාතික සභාවට...

”රනිල් තමයි වැලි කොට්ටේ” – ඩලස් අලහප්පෙරුම

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය පුරාම ඔහුව හැදින්වුණේ ලිබරල්වාදියෙකු බව කියන ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ තමන්ට පෙනෙන හැටියට ඔහුට එයත් අහිමි වන...

”අපිටත් බෑ” – උත්තර ලංකා

රනිල් වික්‍රමසිංහගේ අදහසක් මත පාර්ලිමේන්තුවේ දී අනුමත වූ ‘ජාතික සභාව’ ට තමන් සහභාගීවන බව මුලින්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම පවසා සිටියා. ඒ සම්බන්ධව තම කණ්ඩායමේ...

පත්තරේ දාන දුක හොයන්න ඒකකයක්

ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පළවන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශය තුළ ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ...

”අපිත් යන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස

මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට අද (29) දිනයේ තමන් සහභාගී වන බැවින් ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු කියන්නේ...

”අපි යන්නේ නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික සභාව පත් කළ...

ජනපති අද (28) පිලිපීනයට

ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමටද...

පාස්කු නඩුවට ජනපතිකම හරස් වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මින් පෙර නම් කර තිබුණා. ඒ එවක අග්‍රාමාත්‍යව සිටි රනිල් වික්‍රමසිංහ එය වළක්වා ගැනීමට...

”අපි තෝරාගන්නේ දෙවනි පාර” – අනුර කුමාර දිසානායක

පසුගිය කාලයේ මුළු සමාජයම පීඩාවට පත්ව සිටියදී ලක්ෂ ගණන් ජනතාව මහ පාරට පැමිණ අරගල කළත් අවසානයේ සම්පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වූ බව ජාතික...

කෑම නැත්තම් කියන්න දුරකථන අංකයක්

පාසල් දරුවෙකු දිවා ආහාරය සඳහා පොල් මද රැගෙන ඒමේ පුවත අසත්‍යයක් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියන්නේ. එහෙත් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති කාර්යාලයෙන් විධිමත්...

Recent articles

spot_img