නව කෝටා ක්‍රමය අනුව මන්ත්‍රීවරයෙකුට ඉන්ධන ලීටර් 400ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වන ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් දක්වා මෑතකදී ඉහල දමා දමා තිබෙනවා.

යාපනය වැනි දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයෙකුට ඉන්ධන දීමනා වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්ද සෙසු ප්‍රදේශවල මන්ත්‍රීවරුනට ලක්ෂයක වැඩි මුදලක්ද දීමනා ලෙස ලබා දෙනවා.

වත්මන් ඉන්ධන මිල හා සසැදීමේ දී මන්ත‍්‍රීවරයෙක් සදහා ඉන්ධන ලීටර් 400ක් පමණ අමතරව මෙම මුදලෙන් සපයා ගත හැකියි. රට තුළ ක‍්‍රියාත්මක කෝටා ක‍්‍රමය අනුව මාසිකව එතරම් ඉන්ධන ප‍්‍රමාණයක් කිසිදු වාහන කාණ්ඩයක් සදහා ලබා දෙන්නේ නැහැ.

POPULAR

Recent articles