අරගලකරුවන්ගේ උත්සාහය නවත්වන්න ITN කලින්ම නවතී

අරගලකරුවන් විසින් රූපවාහිනී මාධ්‍ය ආයතනය අත්පත්කරගැනීම හා සජීවී විකාශය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ITN ද මේ වන විට සිය සජීවී විකාශය නවත්වා දමා තිබෙනවා.

ආරංචිමාර්ග පවසනේ අරගලකරුවන් විසින් ITN පරිශ්‍රය ද ග්‍රහණයට ගැනීමට අවධානමක් ඇති බැවින් මෙලෙස සජීවී විකාශය නවතා දමා ඇති බවයි.

අරගලකරුවන් ITN පරිශ්‍රයට පැමිණියහොත් ඔවුන්ට සජීවී විකාශයේ අවස්තාවක් දිය නොහැකි නිසා මෙම තීරණය ගෙන ඇති බවද ආරංචිමාර්ග පවසනවා.

POPULAR

Recent articles