Sport

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අවසන් තරගයට

2022 ආසියානු කුසලාන T20 තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ පකිස්තානය තේරී තිබෙනවා. ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායම...

යුපුන්ගේ අවසන් තරගය අද (08)

2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වන යුපුන් අබේකෝන් සහභාගී වීමට නියමිතව තිබෙනවා. ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී...

ආසියානු කුසලානයේ පෙරමුණ ශ්‍රී ලංකාවට

2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ සුපිරි 4 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා. ඒ අනුව ශ්‍රී...

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (06)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (06) පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසන්නේ කණ්ඩායම තරගය සඳහා...

බංග්ලාදේශ පිතිකරුවෙකු ජාත්‍යන්තර T20 පිටියට සමුදීමේ තීරණයක

බංග්ලාදේශ පිතිකරු මුශ්ෆිකර් රහීම් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු Twitter සටහනක් නිකුත් කරමින් සදහන් කරන්නේ එක්දින හා ටෙස්ට් තරග...

බංග්ලාදේශයේ ප්‍රකාශයට මහේලගෙන් ප්‍රතිචාර

''ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තමන්ගේ ක්ලාස් එක පෙන්වීමට හා පිතිකරුවන් හට පිටියේ සිටින්නේ කවුදැයි පෙන්වීමට කාලය එළඹ ඇති බව පෙනේ'' යැයි ශ්‍රී ලංකා උපදේශක...

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය අද (01)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය ඩුබායිහිදී අද (01) පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ...

2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2026 වසරේදී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා. ඒ අනුව එම වසරේ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය, ශ්‍රී...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන ජාතික ක්‍රීඩා සභාවෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අලුතින් පත් වූ ජාතික ක්‍රීඩා සභාව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව පරීක්ෂණයක්...

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමාවෙයි

ඔස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරෙමුණෙහි තබමින් 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල මෙරට වේලාවෙන් අද (09) අලුයම නිමාව සනිටුහන් කරනු ලැබුවා. පදක්කම් 4 ක් දිනූ...

ICC ජුලි මාසයේ ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුලි මාසයට අදාළව නම් කරන ලද ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර තිබෙනවා. වමත් දඟපන්දු...

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ගිය 09 ක් අතුරුදන්

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගොස් අතුරුදන්වූ ශ්‍රී ලංකා නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකු සොයා ගැනීම සඳහා එංගලන්තයේ මෙට්‍රොපොලිටන් සහ...

Recent articles