බංග්ලාදේශ පිතිකරුවෙකු ජාත්‍යන්තර T20 පිටියට සමුදීමේ තීරණයක

බංග්ලාදේශ පිතිකරු මුශ්ෆිකර් රහීම් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු Twitter සටහනක් නිකුත් කරමින් සදහන් කරන්නේ එක්දින හා ටෙස්ට් තරග සදහා වැඩි අවධානයක් තමා යොමු කිරීමට සූදානම් බවයි.

මුෂ්ෆිකර් රහීම් මේ දක්වා බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි විස්ස තරග 102 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 1 500ක් වනවා.

අදාළ Twitter සටහන –

POPULAR

Recent articles