ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය අද (01)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය ඩුබායිහිදී අද (01) පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ අතර හොංකොං කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 40 කින් ජය ගත් ඉන්දියාව තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතරට පිවිසීමට සුදුසුකම් ලැබුවා.

POPULAR

Recent articles