News

ජනපති අද (28) පිලිපීනයට

ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමටද...

සෞඛ්‍ය අමාත්‍යාංශය කංසා වගා කරන්න යයි

අක්කර 10 000 විශාලත්වයෙන් යුතු කංසා වගාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් පස්වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...

පාර්ලිමේන්තුවේ 60 පැනපු අය ගෙදර යැවීමේ තීරණයක්

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ සාමාජිකයන්ද එළඹෙන දෙසැම්බර් මස 31 වනදා විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ...

ලංකාවට බඩු එවන අයට නිවේදනයක්

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව...

විදුලිය මිලදී ගැනීමට අවසර

නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට...

ආදිවාසීනුත් අර්බුදයට

බිබිල, රතුගල ගම්මානයේ ආදිවාසී ජනතාව මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බව එහි නායක සුදා වන්නිලඇත්තන් පවසනවා. ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග තම ජනතාව...

”වැඩියෙන් විදුලිය කපන්න වෙනවා” – මහජන උපයෝගිතා කොමිස⁣ම

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන...

දිගින් දිගටම බේකරි වැසේ

පාන් පිටි, බිත්තර ඇතුළු බේකරි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහල යාම සහ ඒවායේ පවතින හිඟය හේතුවෙන් රටපුරා පාන් බේකරි 2000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී...

ත්‍රිපෝෂ විස බව තහවුරු වෙයි

අගෝස්තු 19 වෙනිදා රැගෙන විත් කළුතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගෙනවිත් තිබෙන ත්‍රිපෝෂවල නියමිත අවම ප්‍රමාණයට වඩා ඇෆලටෝක්සීන් රසායනිකය අඩංගු වී තිබෙන බව...

මන්දපෝෂණය ගැන සමීක්ෂණයකට කෙහෙළියගෙන් උපදෙස්

ජනතාවගේ පෝෂණ ගැටලු හඳුනාගැනීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ අංශවලට උපදෙස්දී තිබෙනවා. දරුවන්ගේ පෝෂණ ඌනතා සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ වාර්තා...

”අධිආරක්ෂිත කලාප නීත්‍යානුකූල නෑ” – මානව හිමිකම් කොමිසම

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ...

පාස්කු නඩුවට ජනපතිකම හරස් වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මින් පෙර නම් කර තිබුණා. ඒ එවක අග්‍රාමාත්‍යව සිටි රනිල් වික්‍රමසිංහ එය වළක්වා ගැනීමට...

Recent articles