News

දියවන්නාවේ මාළු බෑම වැඩි වෙයි

ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇතැයි පොලිසිය පවසනවා. පාර්ලිමේන්තුව අවට අධිආරක්ෂක දියවන්නා ජල තීරයේ අනවසරයෙන් මාළු ඇල්ලීමද...

බෙහෙත් ගන්න ඇප් එකක්

කිසියම් ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි...

”මේවා ලංකාවට අලුත් දේවල් නෙවෙයි” – ආරක්ෂක ලේකම්

අධි ආරක්ෂිත කලාප නම් කිරීම බොහෝ කාලයක සිට යම්කිසි ආකාරයකින් එන තත්ත්වයන් පාලනයට යොදාගන්නා දේවල් බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න කියා සිටිනවා. ඔහු...

”විරෝධය දක්වන්න පැය 06කට කලින් අනුමැතිය ගන්න” – වැඩබලන ආරක්ෂක අමාත්‍ය

විරෝධතා පැවැත්වීම සඳහා පැය 06 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ...

ඉඩම් ඉල්ලා යාපනයේ විරෝධතා

යුද්දය හේතුවක් කරගනිමින් අධිආරක්ෂිත කලාප ලෙස නම්කර පවරා ගත් යාපනයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අක්කර 3000 ක් පමණ නිදහස් කරන ලෙස එම ඉඩම් හිමියන්...

ගෝඨාභය රාජපක්ෂ නිසා සතොසට පරිප්පුවක්

ලංකා සතොස භාණ්ඩ ආනයනකරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන්ට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන්...

”අපි තෝරාගන්නේ දෙවනි පාර” – අනුර කුමාර දිසානායක

පසුගිය කාලයේ මුළු සමාජයම පීඩාවට පත්ව සිටියදී ලක්ෂ ගණන් ජනතාව මහ පාරට පැමිණ අරගල කළත් අවසානයේ සම්පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වූ බව ජාතික...

පිටි මිටියක් 21 000/= යි

කිලෝග්‍රෑම් 50ක තිරිඟු පිටි මිටියක මිල වෙළෙඳපොළේ රුපියල් 21 000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ පවතින...

”විදුලි බිල ගැන ඉස්සරහට මොකක්හරි කරන්න පුළුවන් වෙයි” – අගමැති

විදුලි බිල සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාධාරණ විසඳුමකට පැමිණීමට හැකියාව ලැබෙනු ඇති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටිනවා. ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙම්න් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ...

”කන්න දෙයක් නෑ, නමුත් සුරපුරයක්” – කාදිනල් හිමි

එළඹෙන මාර්තු මස දී පළාත් පාලන ඡන්දය අනිවාර්යයෙන් පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසනවා. ආණ්ඩුවට එරෙහි වීමට...

අත්අඩංගුවට ගත් 83 ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබෙනවා. මානව හිමිකම්...

රූපලාවන්‍යාගාර වැසීයාමේ අවදානමක

ආනයන සීමා හේතුවෙන් මේ වනවිට රූපලාවන්‍යාගාර 90%ක් පමණ වසාදැමෙන තත්ත්වයකට පත්වී තිබෙන බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා. ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී...

Recent articles