News

”වමේ පක්ෂ කියන එක මට තේරෙන්නේ නෑ” – සාගර කාරියවසම්

තම පක්ෂය විනාශ කරමින් එලියට ගොස් කෑගසන පුද්ගලයින්ට ජනතාව උත්තර දෙනු ඇති තමාට විශ්වාස බව පොහොට්ටුවේ ලේකම් නීතිඥ. පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. පොහොට්ටුව...

වැඩිහිටි දීමනාව අද නොවේ හෙට

රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව මෙතෙක් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරනවා. සෑම මාසයකදීම 15 ත් 22 ත් අතර මෙම දීමනාව හිමිවුවත් මෙම මාසයට...

”අපිත් යන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස

මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට අද (29) දිනයේ තමන් සහභාගී වන බැවින් ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු කියන්නේ...

”අපි යන්නේ නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික සභාව පත් කළ...

පනින්න හැදූ තවත් 06ක් අල්ලයි

නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකරන පුද්ගලයන් 06 දෙනෙකු තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්...

ළමයින්ගේ වයස වැඩි කරන්න යෝජනාවක්

ශ්‍රී ලංකාව තුළ ළමයකු ලෙස හඳුන්වන්නන්ගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා...

තොට ළඟ ගින්නට කමිටුවක්

මෝදර, මාදම්පිටිය, කජීමාවත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිනි ගැනීම සම්බන්ධයෙන් සෙවීමට කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නාගරික සංවර්ධන හා...

රාජ්‍ය සේවකයිනි ගෞරවය රැකගෙන අඳින්න

රාජ්‍ය සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේ දී හා රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස ද...

”රාත්‍රී ආර්ථිකය කියන්නේ ගණිකා වෘත්තිය නෙවෙයි” – ඩයනා ගමගේ

රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රියට ජනතාව එලියට ගොස් විනෝද වීමත් එමගින් රජයට මුදල් ඉපයීමත් බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පවසනවා. රාත්‍රී ආර්ථිකයත් නැති ලොව කිසිම...

අලි එලවන්න මිලියන 2 800/= ක්

වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වසරකට අවශ්‍ය...

ආණ්ඩුව රජයේ නිලධාරීන්ට බයෙන්

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ...

තොටළඟ ගින්නෙන් 220ක් අවතැන්

තොටළඟ කජීමා වත්තේ නිවාස පේළියක ඊයේ (27) රාත්‍රී 7.30ට පමණ හට ගත් ගින්නක් හේතුවෙන් එහි නිවාස 80කට වැඩි ප්‍රමාණයක් ගිනි ගැනීමට ලක්ව ඇති බවයි...

Recent articles