News

”බදු වැඩිකරන්න ඕනේ” – රංජිත් සියඹලාපිටිය

මෙරට බදු ආදායම ලෝක තත්වයට සාපේක්ෂව ඉතාම පහළ අගයක බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියන්නේ. ඒ නිසා ඉතා ඉක්මනින්ම බදු ආදායම 15%ක ප්‍රමාණය...

ජාතික රෝහල ටිකෙන් ටික ලෙඩ වෙයි

ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ, ඒ සදහා ප්‍රතික්‍රීයක නොලැබීම නිසා නවතා දමා ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී...

”රනිල් තමයි වැලි කොට්ටේ” – ඩලස් අලහප්පෙරුම

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය පුරාම ඔහුව හැදින්වුණේ ලිබරල්වාදියෙකු බව කියන ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ තමන්ට පෙනෙන හැටියට ඔහුට එයත් අහිමි වන...

ඇලෝසියස්ට සිතාසි

රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වනදා අධිකරණය...

කොළඹ වරාය නොසලකමින් අලුත් නැව් සේවාවක්

කොළඹ වරාය මගහරිමින් බංග්ලාදේශයේ චිතගොං සහ ඩුබායි අතර සෘජු බහාලුම් නැව් සේවාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ බව බංග්ලාදේශ ජනමාධ්‍ය වාර්තා කරනවා. ඩුබායි සිට ආනයනය...

”අපිටත් බෑ” – උත්තර ලංකා

රනිල් වික්‍රමසිංහගේ අදහසක් මත පාර්ලිමේන්තුවේ දී අනුමත වූ ‘ජාතික සභාව’ ට තමන් සහභාගීවන බව මුලින්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම පවසා සිටියා. ඒ සම්බන්ධව තම කණ්ඩායමේ...

මැති ඇමැතිලාගේ ගෙවල් දැවූ ගින්නෙන් පොලිසියටත් දරුණු බලපෑම්

“මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ 2022.09.27 දිනැති අංක 02/08/ධෂක්‍/ඔ/02/2022 ලිපියේ සඳහන් අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථානමාරු කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ...

”ඇමරිකාවේ රාජ්‍ය සේවකයන්ටත් එහෙම තමා” – විමල් වීරවංශ

රටක රාජ්‍ය සේවය වින්‍යානුකූල විය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටිනවා. රාජ්‍ය සේවකයින් සඳහා සමාජ මාධ්‍ය ජාලාවල ආණ්ඩු විරෝධී...

පත්තරේ දාන දුක හොයන්න ඒකකයක්

ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පළවන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශය තුළ ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ...

වයස 05 ට අඩු ළමයි ඉන්නවා නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවෙන්න

පසුගිය මාසයේදී බර කිරීමට ලක් කළ මෙරට අවුරුදු 05ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන් ලෙස වාර්තා වී තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ...

”ඔය කියන මන්දපෝෂණයක් නෑ” – අජිත් රාජපක්ෂ

සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රී, නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ පවසා...

”ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර වේල අවිනිශ්චිතයි” – ලෝක ආහාර වැඩසටහන

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 04ක්ම ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා. එම වැඩසටහන පෙන්වා දෙන්නේ,...

Recent articles