ඇමරිකානු ජනපතිගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

යුක්‍රේනය අක්‍රමණය කළ හොත් රුසියාවේ සිට ජර්මනිය දක්වා දිවෙන නෝඩ් ස්ට්‍රීම් ටූ ගෑස් නළ මාර්ගය වසා දමන බවට ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් යළි අනතුරු අඟවා තිබෙනවා.

ඒ නව ජර්මානු චාන්සලර්රිය වන ඔලෆ් ස්කොල්ස් සමග වොෂින්ටන් නුවරදී පැවති හමුවකදී යි.

කෙසේ වුවද ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මොස්කව් නුවරදී හමුවීමෙන් පසුව ඇමරිකානු හා ජර්මනිය මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක් වනවා.

එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහා යුද්ධයක් වැළැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවයි.

රුසියාව මේ වන විටත් යුක්‍රේන දේශසීමාවේ සිය හමුදා භටයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ස්ථානගතකර ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකාව පසුගිය දා ප්‍රකාශ කර සිටියේ පූර්ණ ආක්‍රමණයකට අවශ්‍ය හමුදා භටයින්ගෙන් 70% ක ප්‍රතිශතයක් රුසියාව රැස්කර ඇති බවයි.

More from author

යුක්‍රේනයේ ඔඩේසා වෙත රුසියානු මිසයිල ප්‍රහාර

යුක්‍රේනයේ, ඔඩේසා ප්‍රදේශයට රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ප්‍රහාරවලින් පුද්ගලයින් 17...

තලේබාන් ජාත්‍යන්තර සහය ඉල්ලයි

ඇෆ්ඝනිස්ථානයේ සිදු වූ මැග්නිටියුඩ් ඒකක 6.1 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයෙන් පසුව තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබෙනවා. මේ...

ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ චලනයක්

ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූ චලනයකින් පුද්ගලයින් 250 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම...

පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ එම ප්‍රාන්තයේ කාන්තාවන්ට හා කුඩා දරුවන්ට එරෙහි ලිංගික...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ සඳහන් කරන්නේ දිවයින...

“නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට ආණ්ඩුව සූදානම් නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පොහොට්ටුවේ...

ලොරියක පාසල් ගිය සිසුන් ලොරි තට්ටුව කඩා වැටී රෝහලට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් 21 තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් 13 අනතුරකට ලක්ව රෝහල ගත කර තිබෙනවා. ඒ...