යුක්‍රේනයට රුසියාවෙන් මිසයිල ප්‍රහාර

තම රටට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි තහවුරු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කියුව් අගනගරයට ද මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ලවී ඇති බවයි.

කියුව් අගනගරය

තමා ඊයේ (23) රුසියානු ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරනවා.

POPULAR

Recent articles