ඉන්දීය තරඟාවලියෙන් මහීෂ් තීක්ෂණ ඉවත් වෙයි

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දියාව සමඟ පැවැත්වෙන T20 තරගාවලියෙන් ඉවත්වී තිබෙනවා.

ඒ ඔහුට ඇති වූ මස්පිඬු ආබාධය තවමත් සුව වී නොමැතිවීම හේතුවෙනුයි.

පසුගියදා නිමාවට පත් වූ ඔස්ට්‍රේලියානු T20 තරඟාවලියේ අවසන් තරගයේදී මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයකට ලක් වුණා.

POPULAR

Recent articles