ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක්

ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය පවසා තිබෙනවා.

විදේශ අමාත්‍යංශය සඳහන් කරන්නේ ඇය පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇති බවයි.

POPULAR

Recent articles