ලංකාවේ සීනි මිල ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව පිළිගන්න බැහැ – ආහාර සුරක්ෂිතතා ඇමති

සීනි සඳහාත් පාලන මිලක් පැනවීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ , වාණිජ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.


වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු නලින් ප්‍රනාන්දු සඳහන් කළේ, මේ වනවිට මෙරට වෙළෙඳපොළේ සීනි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එය ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව, පිළිගත නොහැකි බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

POPULAR

Recent articles