Author: A5 News Admin

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්දු එම තනතුරින් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා. අද එනම් 2022 ජනවාරි...

සල්ලි මහින්දගෙලු, අරන් තියෙන්නේ උදිත්ලු

තම බැංකු ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදල් ප‍්‍රමාණයක් වංචා කළ තමාගේ පෞද්ගලික සහායකයා කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි බරපතළ වංචාවක් යැයි ද...

මහ බැංකුව තවත් රුපියල් බිලියන 26ක මුදල් මුද්‍රණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (25) දිනයේදී තවත් රුපියල් බිලියන 26ක මුදල් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව මෙම වසරේ මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති...

IDH රෝහලට ඇතුළත්වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ වර්ධනයක්

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වන...

“විදුලිය උත්පාදනයට ඉන්ධන ඇත්තේ අදට පමණයි” – ලංකා විදුලි බල මණ්ඩලය

විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද (26) දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි...

බන්දුල ගුණවර්ධන පාකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

පාකිස්ථානයේ සංචාරයක නිරත වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවී තිබෙනවා. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකා පකිස්ථාන වෙළඳ ගිවිසුමෙන් උපරිම...

නඩු කඩිනමින් විභාග කිරීමට නව අධිකරණ දෙකක්

දිසා අධිකරණයේ නඩු කඩිනමින් විසදීම සඳහා තවත් අධිකරණ දෙකක් ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ කියා සිටිනවා. ඒ අනුව රුපියල් මිලියන 500ට වැඩි...

“භාණ්ඩ එකක හෝ දෙකක හිඟයක් තිබූ පමණින් මෙරට ආහාර හිඟයක් නෑ” – අජිත් නිවාඩ් කබ්රාල්

භාණ්ඩ එකක හෝ දෙකක හිඟයක් තිබූ පමණින් මෙරට තුළ ආහාර හිඟයක් ඇතැයි ප්‍රකාශ කළ නොහැකි බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. සී.එන්.බී.සී. නාලිකාව...

මෙරට කොවිඩ් 19 ආසාදිතයින්ගෙන් 95% කට ඔමික්‍රෝන්

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝවිඩ් 19 රෝගීන්ගෙන් 95% කට අධික පිරිසක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූවන් වන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කරන...

අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කරයි

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය අද නිවේදනය කළා. මේ වන විට ජේෂ්ඨ පොලිස් අධිකාරි...

මහජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දැඩි අවධානය යොමුකරන්නැයි මල්වතු නායක හිමියන්ගෙන් උපදෙස්

රටේ මහජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව දැඩි අවධානය යොමු කර ඒවාට නිසි විසඳුම් ලබා දීමේ වැඩ පිළීවෙළක් රජය මගින් කඩිනමින් අරඹන්නැයි මල්වතු නායක හිමියන් උපදෙස් දුන්...

ආණ්ඩුවේ දේශපාලනඥයෙකුගේ රු. කෝටි හතරක් හොරකම් කරයි

‘ආණ්ඩුවේ ඉහලම පෙලේ දේශපාලනඥයෙකුගේ’ බැංකු ගිණුමක තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචා කර ඇති මාධ්‍ය වාර්තා කරනවා. ඔහුට සමීපව සේවය කළ පෞද්ගලික කාර්යය...

Recent articles

spot_img