මහ බැංකුව තවත් රුපියල් බිලියන 26ක මුදල් මුද්‍රණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (25) දිනයේදී තවත් රුපියල් බිලියන 26ක මුදල් මුද්‍රණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 146ක් දක්වා ඉහළ යනවා.

කෙසේ වුවද පසුගිය 18 සහ 20 යන දිනයන්වලද මහ බැංකුව මුදල් මුද්‍රණය කරනු ලැබුවා.

POPULAR

Recent articles