Tag: IMF

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

“දුෂ්කර කැපකිරීම් කරන්න වෙයි” – සමන්තා පවර්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පූර්ණ ගිවිසුමක් ලෙස අත්සන් තැබූ පසු ශ්‍රී ලාංකිකයින්ට අතිශය දුෂ්කර කැපකිරීම් කරන්නට සිදුවිය හැකි...

”තාම ගිවිසුමක් නෑ” – සුසිල් ප්‍රේමජයන්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කළේ දෙපාර්ශ්වය අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවයි. ඒවා...

දරාගත නොහැකි රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසනවා. ඇය මේ බව පවසා ඇත්තේ, නෙදර්ලන්තයේ පැවැත්වෙන...

”විපක්ෂයේ අරමුණ රට බංකොලොත් කිරීමයි” – රෝහිත අබේගුණවර්ධන

ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය අහිමි කොට රට බංකොලොත් කිරීම විපක්ෂයේ ප්‍රධාන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇති බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අද (06) කොළඹ දී...

ශ්‍රී ලංකාව හා IMF අතරට චීනය එයි

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී ඇති ණයබරින් මිදී තිරසර සංවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා ගන්නා ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල සහාය අත්‍යවශ්‍ය...

”ණය දෙන්නේ අනුමැතිය ලැබුනොත් පමණයි” – IMF

ශ්‍රී ලංකා බලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිවූ බව ශ්‍රී ලංකාවට පැමිණි...

ශ්‍රී ලංකාව IMF සමඟ ගිවිසුමකට

ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන්...

IMF හා ශ්‍රී ලංකාව මූලික එකඟතාවයකට

හදිසි ණය සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවේ සඳහන්...

IMF සාකච්ජාවල ප්‍රගතිය පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ජාවල ප්‍රගතිය ගැන මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන් සමග එක්ව ණයහිමියන්...

”චීන ණය ප්‍රතිව්‍යුහගත කරන්න” – IMF

චීනයට ගෙවීමට ඇති ඩොලර් බිලියන 6.5 ක පමණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සාකච්ඡා ශ‍්‍රී ලංකාව විසින් ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

IMF සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය අදාළ කටයුතු මේ...

”ශ්‍රී ලංකාව බංකොලොත්” – රනිල් වික්‍රමසිංහ

වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ පසුගිය ආණ්ඩුව මූල්‍ය අර්බුදය පිළිබඳ සත්‍ය කරුණු වසන් කරමින් සිටි බවයි. “හිටපු නායක ගෝඨාභය රාජපක්ෂගේ රජය සත්‍යය ප්‍රකාශ කළේ නැහැ....

Recent articles

spot_img