ශ්‍රී ලංකාව IMF සමඟ ගිවිසුමකට

ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බවයි.

මාස 48 ක වැඩපිළිවෙළක් සමඟ මෙය ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය වෙත පිවිසෙන්න

POPULAR

Recent articles