Tag: Gotabhaya Rajapaksha

නව අමාත්‍යාංශයක් ගැසට් කරයි

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට පෙර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කර...

“තියෙන සල්ලියක් දීලා තෙල් ගේන්න” – ජනපති

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහබැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙන බව පවසන ජනාධිපතිවරයා එතෙක් දැනට...

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

ඇමරිකානු දූත පිරිස ජනපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ මට්ටමේ දූත පිරිස ජනාධිපතිවරයා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ මීට සුළු වේලාවකට...

දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය

දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජය සමීපතම මිතුරකු ලෙස උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) ජනාධිපති ගෝඨාභය...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ අත්සනිනුයි. ඒ අනුව, විදුලි...

“ඉන්ධන තොග ක්‍රමවත්ව බෙදාහරින්න” – ජනපති

ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා බෙදාහරින ලෙස ජනාධිපතිවරයා විසින් අද (17) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දී තිබෙනවා. ජනතාධිපතිවරයා...

ආර්ථික අර්බුදය විසඳා ගැනීමට දකුණු කොරියානු රජයේ පූර්ණ සහාය ලංකාවට

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබා දෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් මෙරට ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා. ඔහු...

“කර්මාන්තවලට බාධා වන නීති ඉවත් කරන්න” – ජනපති

කර්මාන්ත සංවර්ධනයට බාධා වන නීතිරීති ලිහිල් කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට ඊයේ (16) උපදෙස් දී තිබෙනවා. ඔහු මෙසේ උපදෙස් දුන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ කොටුව...

ආණ්ඩුව සතුටු කිරීම ජනතාවගේ වැඩක් නෙවෙයි | ආචාර්ය හරිනි අමරසූරිය | Q5 with CHATHURA

කොතලාවල අධ්‍යාපන පනත මේ වනවිට ලාංකීය අධ්‍යාපනය පිලිබඳ ප්‍රමුඛතම සාකච්ඡාව බවට පත් වී හමාරය. මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ද අදහස් දක්වමින් නිදහස් අධ්‍යාපනය මූලික...

ලංකාවට ම කාබනික පොහොර දෙන්න අපිට පුළුවන් ද ? | රොහාන් ෆර්නැන්ඩිස් | HARD FOCUS | EP 26

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර ආනයනය නැවතීම හා කාබනික පොහොර භාවිතාව පිළිබඳව ජාතික වැඩපිළිවෙලක් සැකසීම සම්බන්ධයෙන් ඇතිවූ සංවාදය තුළ කාබනික පොහොර නිෂ්පාදකයකු...

Recent articles

spot_img