ආණ්ඩුව සතුටු කිරීම ජනතාවගේ වැඩක් නෙවෙයි | ආචාර්ය හරිනි අමරසූරිය | Q5 with CHATHURA

කොතලාවල අධ්‍යාපන පනත මේ වනවිට ලාංකීය අධ්‍යාපනය පිලිබඳ ප්‍රමුඛතම සාකච්ඡාව බවට පත් වී හමාරය. මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ද අදහස් දක්වමින් නිදහස් අධ්‍යාපනය මූලික කරගත් සංවාදයකට මුලපුරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසුරිය සමඟින් කරන ලද Q5 with CHATHURA වැඩසටහන ….

POPULAR

Recent articles