මොහොමඩ් ඉර්ෂාත් ලෝක ස්නුකර් තරඟාවලියට සුදුසුකම් ලබයි

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 2022 ලෝක ස්නුකර් තරඟාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ස්නූකර් ශූර මොහොමඩ් ඉර්ෂාත් සමත් වී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා ස්නූකර් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර ඉර්ෂාත්ට ලෝක ස්නුකර් තරඟාවලියේදි ‍රට වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා හැකිවෙනු ඇති බව ක්‍රීඩා විචාරකයින් පවසනවා.

POPULAR

Recent articles