ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත නව පුහුණුකරුවන් 14 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායම හා 19 න් පහළ කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම් හිටපු ප්‍රධාන පුහුණුකරු වන Anton Roux පත්කර තිබෙනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles