Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
ජනපති උමංදාවේ
News
October 3, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (02) දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය වෙත ගෝ තිබුණා. ඒ එහි වැඩපිළිවෙළ දැකබලාගැනිම සඳහා බවයි කියන්නේ. උමන්දාව විශ්ව ගම්මානය සංකල්පය ට...
නාමල් සමාව ඉල්ලයි
News
October 3, 2022
මෙරටින් පැන ගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කාබනික පොහොර පමණක් භාවිතා කර ගොවිතැන් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
අධි ආරක්ෂාව බලරහිත කෙරේ
News
October 2, 2022
කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය බලරහිත කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය රහස් පනත...
මන්ත්‍රීවරු කෑම අඩු කරයි
News
October 2, 2022
මන්ත්‍රිවරුන්ට ලබා දෙන ආහාර වේලේ අඩංගු ව්‍යාංජන හා අතුරුපස අඩු කිරීමෙන් පසු ඔවුන් ආහාර ගැනීම අවම වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා....
මෛත්‍රී පෙත්සම් ගහයි
News
September 30, 2022
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණා. අදාළ සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා...
අයිතීන් උදෙසා කාන්තාවන්ගෙන් ඇමතිට ප්‍රශ්ණ
News
September 30, 2022
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඍජුව ප්‍රශ්න කර තිබෙනවා. ඒ ළදරුවන්ට සහ මව්වරුන්ට අමතර පෝෂණ ආහාරයක් ලෙස ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් විෂ...
”අපිට පුළුවන්ද රෙද්දක් ඇඳගෙන ඒකට යන්න” – හේෂා විතානගේ
News
September 30, 2022
තමන්ට ආරාධනා කළ පළියට තමන් කිසිවෙක් රනිල් වික්‍රමසිංහගේ ජාතික සභාවට යා යුතු නැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා. ඊයේ (29) පැවති ජාතික සභාවට...
ඉන්ධන පරික්ෂා කිරීම් ඇරඹේ
News
September 30, 2022
දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්වල, ඉන්ධන වල ප්‍රමිතිය පරික්ෂා කිරීමේ කටයුතු අද (30) දිනයේ සිදුකෙරෙනවා. මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව...
CEYPETCO වර්ජනයකට සැරසෙයි
News
September 30, 2022
අළෙවියට සාපේක්‍ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට තැන්පත් කරන මුදලින් අයකරගත හොත් ඉන්ධන ඇනවුම කිරීම නතර කරන...
හෙට (01) සත්තු වත්ත නොමිලේ
News
September 30, 2022
ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් හෙට (01) සියලුම ළමයින්ට හා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සත්වෝද්‍යාන වලට නොමිලේ ඇතුළු වීමට හැකි බව...
මහින්ද රාජපක්ෂ නව රාත්‍රිය සමරයි
News
September 30, 2022
නව රාත්‍රී සැමැරුම් පූජාව යනු දුර්ගා, ලක්ෂ්මි සහ සරස්වතී යන දේවතාවියන් උදෙසා පැවැත්වෙන හින්දු ආගමික උත්සවයක්. එය මෙවර යෙදී තිබුණේ පසුගිය 28 වෙනිදා යි....
”අපේ සීමාව තමයි අහස” – ඉන්දීය මහ කොමසාරිස්
News
September 30, 2022
ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ ක්‍රියාදාමයන් ශ්‍රි ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ...
1
2
3
4
...
204
Page 3 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website