Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
කොවිඩ් – 19 ආසාදිතයින් 15ක්
News
October 4, 2022
පෙරේදා දිනයේදී (02) කොවිඩ් -19 මරණ 01 ක් වාර්තා වූ අතර ඊයේ (03) කොවිඩ් - 19 ආසාදිතයින් 15 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක...
අර්ජුන් ඇලෝසියස්ට ඇප
News
October 4, 2022
රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඊයේ (03)...
සජිත් ප්රෙමදාගේ බිරිඳ විරෝධතාවයක
News
October 4, 2022
විපක්ෂ නායක සජිත් ප්රෙමදාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට අයත් කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි පිහිටි Jaal Salon රුපලාවන්‍ය සහ සත්කාර මධ්‍යස්ථානය පිහිටි දේපළ...
22ට අනුරගෙන් සංශෝධනයක්
News
October 4, 2022
පක්ෂ මාරුව තහනම් වන, ඇමතිවරු ගණන සීමා වන, තාවකාලික ජනාධිපති මාස 06කට සීමා වන වගන්ති 22ට ඇතුල් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක,...
”බණ්ඩාරනායක නිසා අපි මොට්ටයෝ වුණා” – චන්දිම වීරක්කොඩි
News
October 3, 2022
ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද (03) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. නැවතත් ඒ තත්ත්වය ඇතිවන්නට...
”පාදෙණිය තමයි වගකියන්න ඕනේ” – GMOA
News
October 3, 2022
මෑත කාලයේ දී සිදුවූ මෙරට කෘෂිකර්මාන්තයේ පරිහානියට වගකිව යුතු වන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ. ඒ...
”අපේක්ෂිත ආදායමට යන්න බෑ” – මත්පැන් නිෂ්පාදකයින්
News
October 3, 2022
සුරාබදු ආදායම මේ වසරේදී රුපියල් බිලියන 185 දක්වා ඉහළ දමන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාටිය ඉල්ලීම් කළද හේතු ගණනාවක් නිසා එම අපේක්ෂිත ආදායම සපුරා...
අද (03) සුරාසැල් වැසේ
News
October 3, 2022
දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (03) දිනයේ දී වසා තැබෙනවා. මීට හේතුව වන්නේ ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීමයි. ඒ අනුව අද...
කෝප් කමිටුව නම් කෙරේ
News
October 3, 2022
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම්කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් අද (03)...
”රජය අපිටත් ණයයි” – ජාතික ඉදිකිරීම් සංගමය
News
October 3, 2022
පසුගිය කාලය තුළ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව රුපියල් බිලියන 150 ත් 200 අතර මුදලක් රජයෙන් අයවීමට ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි...
පාසල් ළමයින්ට රජයෙන් කැඳ
News
October 3, 2022
අද (03) සිට පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය සිසිර ජයකොඩි පවසන්නේ පාසල් දරුවන්ගේ පෝෂණ...
ලංකාව කුසගින්නේ ඉදිරියටම
News
October 3, 2022
ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව ද බරපතළ ආහාර අර්බුදයකින් පෙළෙන බවයි. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජුනි මාසයේ...
1
2
3
...
204
Page 2 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website