Foreign News

ඇඟිලි සලකුණු සැත්කම් ජාවාරමක් හෙළිවෙයි

රැකියා අපේක්ෂකයින් කුවේටයට ගෙන ඒම සඳහා ඇඟිලි සලකුණු වෙනස් කිරීමේ සැත්කම් සිදු කළ ජාවාරමක් ඉන්දියාවේ තෙලන්ගානා පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා. එහිදී නව කුවේට්...

ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළඳපොල වසාදැමේ

කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමත් සමඟ චීනය ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළඳපොල වසා දමා තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ චීනයේ Huaqiangbei හි පිහිටා ඇති ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳපොලයි. එම...

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා අභාවප්‍රාප්ත වෙයි

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායිල් ගොර්බචොව් අභාවප්‍රාප්තව තිබෙනවා. 1931 මාර්තු 02 වෙනිදා උපත ලද ගොර්බචොව් මියයන විට වයස අවුරුදු 91 ක්. Interfax,...

චේ ගුවේරාගේ පුතනුවන් දිවියෙන් සමුගනියි

විප්ලවවාදී නායකයෙකු වන එර්නස්ටෝ චේ ගුවේරා ගේ පුත් කැමිලෝ ගුවේරා මාර්ච් ඊයේ (30) දිනයේදී මියගිය බව කියුබානු 'ප්රෙන්සා ලැටිනා' පුවත් සේවය වාර්තා කරනවා. එම පුවත්...

බලශක්ති අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය ජනතාවගෙන් යෝජනාවක්

යුරෝපය පුරා හමා යන බලශක්ති අර්බුදය හමුවේ මිට පෙර පෞද්ගලික අංශයට විකුණා දැමූ රාජ්‍ය සම්පත් නැවත රාජ්‍ය අංශයටම පවරා ගෙන මහජන සේවාවන් ලෙස පවත්වාගෙන...

ඉරාක විරෝධතාකරුවන් ජනපති මන්දිරයට කඩාවදියි

ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂක දොරගුළු බිඳ දමමින් එයට ඇතුළු වී, එහි ඇති සුවිසල් නාන තටාකයේ පිහිනමින් සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා...

පාකිස්තානය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

පාකිස්තානයේ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් 1,000 කට ආසන්න පිරිසක් මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වුවද මෝසම් වර්ෂාව දිගටම පැවතීම හේතුවෙන්...

NDTV බහුතර කොටස් ප්‍රමාණයක් අදානි සමාගමට

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානී විසින් ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා. එම කොටස් ගණුදෙනුවෙන් පසුව...

යුරෝපයේ සුළි කුණාටු තත්ත්වයෙන් පුද්ගලයින් 12දෙනෙකුට දිවි අහිමිවෙයි

යුරෝපයේ රටවල් රැසකට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ළමුන් තිදෙනෙකුද ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු මියෙගාස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් වාර්තා සඳහන්...

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාව බලා පිටත්ව යාටම නියමිත බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා සිය සෙබළුන් කණ්ඩායමක්...

”අපේ නැවෙන් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් නෑ” – චීන විදේශ කටයුතු අමාත්‍යාංශය

Yuan Wang - 5 චීන පර්යේෂණ නෞකාවෙන් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව චීනය පවසනවා. චීනය කියන්නේ ඊට තුන්වැනි පාර්ශ්වයකින් බාධා නොකළ යුතු බවයි. චීන...

ජෝ බයිඩ්න් උද්ධමනය අඩු කිරීමේ පනතක් අත්සන් කරයි

ධනවතුන් මත බදු වැඩි කරන නව පනතකට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊයේ (16) අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වටිනාකම ඇමරිකානු...

Recent articles