පාකිස්තානය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

පාකිස්තානයේ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් 1,000 කට ආසන්න පිරිසක් මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වුවද මෝසම් වර්ෂාව දිගටම පැවතීම හේතුවෙන් පිඩාවට පත්ව සිටින පිරිස මිලියන 30කට අධික බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ හේතුවෙන් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පාකිස්තාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

POPULAR

Recent articles