UNFPA වෙතින් ශ්‍රී ලංකාවට නව නියෝජිතයෙක්

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (United Nations Population Fund – UNFPA) ශ්‍රී ලංකාවේ නව නියෝජිතයා ලෙස Kunle Adeniyi පත්ව තිබෙනවා. ඔහු UNFPA හි මාලදිවයින හි අධ්‍යක්ෂවරයාද වෙනවා.

කෙසේ වුවද මෙරට පත්වීම බාර ගැනීමට පෙර ඔහු ගැම්බියාවේ UNFPA නියෝජිතයා ලෙසයි සේවය කර ඇත්තේ.

වෘත්තියෙන් නීතිඥයෙකු වන Kunle Adeniyi ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් (SRH), මානව හිමිකම්, මහජන සෞඛ්‍ය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ දශක දෙකකට ආසන්න පළපුරුද්දක් ඇති අයෙක්.

More from author

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...