Tag: Mahinda Rajapaksha

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

”මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රුපියල් 4ක්වත් වියදම් කරේ නෑ” – ජනපති

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (31) පැවසුවා....

මහින්ද රාජපක්ෂගේ නිල නිවස අලුත්වැඩියාවට මිලියන 400ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රජය ලබා දී ඇති විජේරාම මාවතේ පිහිටි නිල නිවාස පුළුල් කර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 400ක් ලබා දීමට...

”වෙලාව ආවාම මම යනවා” – මහින්ද රාජපක්ෂ

තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටින්නේ දිගටම දේශපාලනයේ රැඳී සිටින බවයි. Sunday Times පුවත්පතට සම්මුඛ...

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම සැප්තැම්බර් 05 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස...

”රට හදන්න මහින්දගේ අත්දැකීම් ඕනේ” – මහින්ද අමරවීර

රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ජනාධිපති රටේ...

”මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි. මම ජනතාවගේ මිතුරෙක්” – රනිල් වික්‍රමසිංහ

ඊයේ (20) කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්තාවේදී Sky News මාධ්‍යවේදියා විසින් රනිල් වික්‍රමසිංහ ‘රාජපක්ෂලාගේ පරණ මිතුරා’ ලෙස...

මහින්දට හා බැසිල්ට රටින් පිටවීම තහනම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජූලි 28 දක්වා රටින් පිටවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය...

Recent articles

spot_img