Tag: Prime Minister

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

”විදුලි බිල ගැන ඉස්සරහට මොකක්හරි කරන්න පුළුවන් වෙයි” – අගමැති

විදුලි බිල සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාධාරණ විසඳුමකට පැමිණීමට හැකියාව ලැබෙනු ඇති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටිනවා. ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙම්න් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ...

”සමුපකාර ව්‍යාපාරයට මැරෙන්න දෙන්න එපා” – අගමැති

සෑම පළාත් සභාවකම තොරතුරු අනුව සමූපකාර ව්‍යාපාරය මැරීගෙන යන ව්‍යාපාරයක් යැයි සාක්ෂිවලින් ඔප්පු වී ඇති බවත් ග්‍රාමීය සාමාජිකත්වය දරණ සමූපකාරවලට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය දියයුතු...

තායිලන්ත අගමැතිගෙන් ගෝඨාභය රාජපක්ෂ ගැන ප්‍රකාශයක්

වෙනත් රටක ස්ථීර රැකවරණය ලබා ගන්නාතෙක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍ය Prayut Chan-o-cha ප්‍රකාශ කර ඇති බව...

අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධනට

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. 1949 මාර්තු 2 දා උපත ලද දිනේෂ් ගුණවර්ධන මහතා...

”පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයෙක් හා තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත්කරන්න” – විජිත හේරත්

පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙක් පත්කර ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ වත්මන් කථානායකවරයාම...

හිටපු ජපාන අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ හිටපු අගමැති ෂින්සෝ අබේ බටහිර...

අගමැති ජාත්‍යන්තර යෝගා දිනය සමරයි

අද (21) ජාත්‍යන්තර යෝගා දිනය යි. ලොවපුරා යෝගා කරන්නන් එය සැමරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. යෝගා දිනය සැමරීම මෙරටදී සිදුකළ ක්‍රියාකාරකමක් සඳහා අග්‍රාමාත්‍ය රනිල්...

“මෝල් හිමියන් හා මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි නව නීති සම්පාදනය කරනවා” – අගමැති

සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති...

Recent articles

spot_img