Tag: economic crisis

පනින්න හැදූ තවත් 06ක් අල්ලයි

නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකරන පුද්ගලයන් 06 දෙනෙකු තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්...

අලි එලවන්න මිලියන 2 800/= ක්

වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වසරකට අවශ්‍ය...

ජනපති අද (28) පිලිපීනයට

ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමටද...

සෞඛ්‍ය අමාත්‍යාංශය කංසා වගා කරන්න යයි

අක්කර 10 000 විශාලත්වයෙන් යුතු කංසා වගාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් පස්වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...

විදුලිය මිලදී ගැනීමට අවසර

නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට...

ආදිවාසීනුත් අර්බුදයට

බිබිල, රතුගල ගම්මානයේ ආදිවාසී ජනතාව මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බව එහි නායක සුදා වන්නිලඇත්තන් පවසනවා. ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග තම ජනතාව...

”වැඩියෙන් විදුලිය කපන්න වෙනවා” – මහජන උපයෝගිතා කොමිස⁣ම

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන...

දිගින් දිගටම බේකරි වැසේ

පාන් පිටි, බිත්තර ඇතුළු බේකරි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහල යාම සහ ඒවායේ පවතින හිඟය හේතුවෙන් රටපුරා පාන් බේකරි 2000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී...

ත්‍රිපෝෂ විස බව තහවුරු වෙයි

අගෝස්තු 19 වෙනිදා රැගෙන විත් කළුතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගෙනවිත් තිබෙන ත්‍රිපෝෂවල නියමිත අවම ප්‍රමාණයට වඩා ඇෆලටෝක්සීන් රසායනිකය අඩංගු වී තිබෙන බව...

මන්දපෝෂණය ගැන සමීක්ෂණයකට කෙහෙළියගෙන් උපදෙස්

ජනතාවගේ පෝෂණ ගැටලු හඳුනාගැනීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ අංශවලට උපදෙස්දී තිබෙනවා. දරුවන්ගේ පෝෂණ ඌනතා සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ වාර්තා...

බෙහෙත් ගන්න ඇප් එකක්

කිසියම් ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි...

පිටි මිටියක් 21 000/= යි

කිලෝග්‍රෑම් 50ක තිරිඟු පිටි මිටියක මිල වෙළෙඳපොළේ රුපියල් 21 000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ පවතින...

Recent articles

spot_img