Author: A5 News Admin

අලි එලවන්න මිලියන 2 800/= ක්

වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වසරකට අවශ්‍ය...

ආණ්ඩුව රජයේ නිලධාරීන්ට බයෙන්

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ...

තොටළඟ ගින්නෙන් 220ක් අවතැන්

තොටළඟ කජීමා වත්තේ නිවාස පේළියක ඊයේ (27) රාත්‍රී 7.30ට පමණ හට ගත් ගින්නක් හේතුවෙන් එහි නිවාස 80කට වැඩි ප්‍රමාණයක් ගිනි ගැනීමට ලක්ව ඇති බවයි...

ජනපති අද (28) පිලිපීනයට

ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමටද...

සෞඛ්‍ය අමාත්‍යාංශය කංසා වගා කරන්න යයි

අක්කර 10 000 විශාලත්වයෙන් යුතු කංසා වගාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් පස්වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...

පාර්ලිමේන්තුවේ 60 පැනපු අය ගෙදර යැවීමේ තීරණයක්

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ සාමාජිකයන්ද එළඹෙන දෙසැම්බර් මස 31 වනදා විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ...

ලංකාවට බඩු එවන අයට නිවේදනයක්

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව...

අබුඩාබි T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 07ක්

මෙවර Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න Samp Army කණ්ඩායම විසින්...

විදුලිය මිලදී ගැනීමට අවසර

නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට...

ආදිවාසීනුත් අර්බුදයට

බිබිල, රතුගල ගම්මානයේ ආදිවාසී ජනතාව මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බව එහි නායක සුදා වන්නිලඇත්තන් පවසනවා. ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග තම ජනතාව...

Dart මෙහෙයුම සාර්ථක වෙයි

නාසා ආයතනය විසින් දියත් කළ Dart මෙහෙයුම සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. https://www.youtube.com/watch?v=4RA8Tfa6Sck මෙහිදී සලකා බලා ඇත්තේ පෘථිවියේ ඝට්ටනය වීමේ අවදානමක් ඇති ග්‍රහක ආරක්ෂිතව...

”වැඩියෙන් විදුලිය කපන්න වෙනවා” – මහජන උපයෝගිතා කොමිස⁣ම

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන...

Recent articles

spot_img