අනේ මගේ බුදු පුතේ ! සිරකරුවන් ද ඝාතනයවන්නෝ ය . | 02.12.2020 | A5 REVIEW

සිරකරුවන් ද ඝාතනයවන්නෝ ය .

ලෝකයේ අනාදිමත් කාලයක සිට සිරගෙවල් තුළ දී සිරකරුවන් මරාදැමීම සිදු වූ දෙයකි. එහෙත් ශිෂ්ටාචාරය සියවස් විසි එකක් ගෙවා ආ තැන මිනිසාගේ ජිවත් වීමේ අයිතිය සහ මියැදීමේ අයිතිය ගැන මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියකින්ම අර්ත ගන්වා තිබේ. එහෙත් නැවත නැවතත් ඒ අයිතිවාසිකම් ගින්නට හසුව දැවෙන පීඩිතයාගේ සුසුම් වලින් කිරා මැනීමට සිදුවීමේ ලෝක ඛේදවාචකය නැවත නැවතත් සිදු වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් මොහොත පිළිබඳව සංවාදගත කෙරෙන දේශපාලන ප්‍රතිකියවීමකි.

02.12.2020
#A5_REVIEW
#A5_CHANNEL_SL
#Mahara_Prison_Sri_Lanka
#Ane_Mage_Budu_Puthe

More from author

“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා හා බස් සංගම් අතර පැවතී සාකච්ජා වලින්...

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...