අනේ මගේ බුදු පුතේ ! සිරකරුවන් ද ඝාතනයවන්නෝ ය . | 02.12.2020 | A5 REVIEW

සිරකරුවන් ද ඝාතනයවන්නෝ ය .

ලෝකයේ අනාදිමත් කාලයක සිට සිරගෙවල් තුළ දී සිරකරුවන් මරාදැමීම සිදු වූ දෙයකි. එහෙත් ශිෂ්ටාචාරය සියවස් විසි එකක් ගෙවා ආ තැන මිනිසාගේ ජිවත් වීමේ අයිතිය සහ මියැදීමේ අයිතිය ගැන මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියකින්ම අර්ත ගන්වා තිබේ. එහෙත් නැවත නැවතත් ඒ අයිතිවාසිකම් ගින්නට හසුව දැවෙන පීඩිතයාගේ සුසුම් වලින් කිරා මැනීමට සිදුවීමේ ලෝක ඛේදවාචකය නැවත නැවතත් සිදු වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් මොහොත පිළිබඳව සංවාදගත කෙරෙන දේශපාලන ප්‍රතිකියවීමකි.

02.12.2020
#A5_REVIEW
#A5_CHANNEL_SL
#Mahara_Prison_Sri_Lanka
#Ane_Mage_Budu_Puthe

POPULAR

Recent articles