ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවසන් වරට රැස්වෙයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවසන් වරට රැස්වෙයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වුණා. ඒ, හිටපු
කතානායක කරූ ජයසුරිය මහතාගේ
ප්‍රධානත්වයෙන්, කථානායක නිල නිවසේදීයි.
මානව හිමිකම් කොමිසම හා රාජ්‍ය සේවා
කොමිසම්වල පවතින පුරප්පාඩු හා හානි පූර්ණය
පිළිබඳ, කාර්යාලයේ පුරප්පාඩු සම්බන්ධයෙන් එහිදී
සාකච්ඡා කෙරුණා.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමඟ !

FB : https://www.facebook.com/A5News.lk/
YouTube : https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ

POPULAR

Recent articles